Kale Ukule Thiyala Chords
La kurumbas
Last Played 16/02/2026 07:42
Play Count 4259 Contributor: J Keerthiratne
Play Count 4259 Contributor: J Keerthiratne
View +1 more La kurumbas Chords
Chord Diagrams for 'Kale Ukule Thiyala' song:
[Intro]
--------------------------------------------
[|C |- |- |G |
|- |- |G7 |C |]
[Chorus]
--------------------------------------------
C
කලේ උකුළේ තියාලා බුලත් විටක් හපාලා
G C
රසන් දෙතොල පෙන්නලා ටිකිරි සිනහව පාලා
F
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලාලා
G C
යනවනේ මහ නුවර මැණිකෙලා
G C
යනවනේ මහ නුවර මැණිකෙලා
[Verse 1]
--------------------------
හිමිදිරියෙන් පිබිදෙන්නේ
C
ගම්මානේ ඔපවන්නේ
G
කළෙත් අරන් බැස යන්නේ
C
එය පුරවා ගෙන එන්නේ
[Inter]
-------------------------
|G |Em |G |C |
|G |Em |G |C |
[Verse 2]
----------------------------
C G
අහක බලන් ඇයි ළඳුනේ
C
මුකුළු ලෙසින් හිනැහෙන්නේ
G
මා සමඟින් එන්න අනේ
C
වැව රවුමේ අපි යන්නේ
[Verse 3]
--------------------------
C G
දරා කඩලා වන රොදෙන්
C
එන විට කළුවර වැටුණේ
G
පහන තබා වැඳලා බුදුන්
C
මැණිකෙලා දැන් සුව නින්දේ
G C
මැණිකෙලා දැන් සුව නින්දේ
G C
මැණිකෙලා දැන් සුව නින්දේ
G7 C
මැණිකෙලා දැන් සුව නින්දේ
1 More Songs by La kurumbas:
Kale Ukule Thiyala Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.